LPL 2023: අද පැවැත්වෙන තරග

lpl-2023-new-thumb

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පළමු තරගය B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරගය Galle Titans කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන අතර එය රාත්‍රී 7.30 ට ආරම්භ වනවා.