2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (31) තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළමු තරගය Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වෙන අතර එම තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.
එසේම B-Love Kandy කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30 ට පැවැත්වෙනවා.

