2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වනවා.
ඒ අනුව අද රාත්‍රී 5.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙය උත්කර්ශවත්ව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මූලික වටයේ තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.
අද සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය මෙතෙක් පැවැති තරගාවලි ත්‍රිත්වයේම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය පුරා තරගයෙන් තරගයේ විශේෂ තොරතුරු එසැණ හරහා සජීවීව තොරතුරු ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
LPL සිව්වන අදියර අද ආරම්භ වෙයි
-
නිපුණි වාසනා ලක්මව රනින් සරසයි…..
Read more >> -
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >>

