මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඇති බවයි සඳහන් වන්නේ.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වතාවක් IPL ශූරතාව දිනාගෙන ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පසුගියවර ශූරයන් බවට පත් වුණා.
තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

