ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව සඳහා නම් සකස් කරන ලද ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා වූ යෝජනාව වැඩි ඡන්දයෙන් ඊයේ (28) දිනයේ සම්මත වුණා. එහිදී යෝජනාව සඳහා පක්ෂ ඡන්ද 120ක් හිමිව තිබූ අතර විපක්ෂව හිමිව තිබුණේ ඡන්ද 25ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 95කින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව තිබුණා.
IMF යෝජනා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
-
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්….
Read more >> -
අලුත් අවුරුදු කාලසීමාවේ විශේෂ ප්‍රවාහන සැලැස්ම පිළිබඳ දැනුම්දීමක්…
Read more >> -
අවුරුදු ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්…..
Read more >> -
රට රැකියා පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කත කොටුවෙයි…..
Read more >> -
පළාත් රැසකට හෙට උණුසුම ඉහළට….
Read more >> -
යුද්ධයෙන් නැවතී තිබූ ‘කුවේට් එයාවේස්’ කොළඹ දක්වා යළි ගමන් අරඹයි….
Read more >> -
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් – ජනපති….
Read more >> -
විදුලි ගාස්තු තවත් 15%කින් වැඩිකරන්නැයි ඉල්ලීමක්….
Read more >> -
ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා….
Read more >> -
වැව් සංවර්ධනය කළ බව පවසමින් වසර කිහිපයකට පෙර සිදු වූ කෝටි 60ක වංචාවක්…
Read more >>

