IMF යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මහනුවරදී විරෝධතාවයක්

65463f472bc5e

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස රජයට බලකරමින් අද (04) මහනුවරදී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ජාතික හරිත පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සඳහා එහි නායක වෛද්‍ය පැතුම් කර්නර් ඇතුළු පිරිසක් සහභාගී වී අති බවයි වාර්තා වන්නේ.