ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව එම අරමුදල පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුව මෙම එකඟතාවට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කරනවා.

