ජනතාව සහ වෘත්තීය සමිති පාරට බැස විරෝධතා සිදු කරන්නේ විදුලිබිල වැඩිවීම සහ දරාගත නොහැකි බදු බර නිසා බව Youth for Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පවසනවා.
එසේ වුවද ජනතා බදු මුදලින් නඩත්තු වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් එක්ව ගෙන යන වැඩවර්ජනයන් මර්දනය කළ යුතු බව ඔහු සඳහන් කරනවා.
IMF පිළිබඳව දැන් ආණ්ඩුව මන්ත්‍රයක් මෙන් මතුරමින් සිටින නමුත් IMF යනු ප්‍රතිහාර්ය පෑ හැකි විජ්ජාකාරයෙක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

