ICC CWC qualifiers: පැතුම්ගෙන් ශතකයක්

pathum-nissanka-new

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 14 ක් ඇතුළත් වුණා.