ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ තීරණාත්මක තරගයක් අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව නෙදර්ලන්තය හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි.

