ICC CWC 2023 : පන්දුවාර 16 ක් අවසානයේ එංගලන්ත ලකුණු පුවරුව – 96/1

ICC CWC 2023

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 44 වන තරගය එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 1 ක් පමණක් දැවී ලකුණු 96ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින Jonny Bairstow‍ ලකුණු 50 ක් හා Joe Root ලකුණු 4 ක් ලබා සිටිනවා. Dawid Malan ලකුණු 31 ක් ලබා සිටියදී දැවී ගියා.