2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213 ක් පමණයි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214 ක්.
Cricket World Cup Qualifier Warm-up: ශ්රී ලංකාවට ලකුණු 214 ක ඉලක්කයක්
-
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්රම් රතෝර් ශ්රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >>

