Asia cup 2023: ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගය අද

asiacup-afganistan-vs-srilanka

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (05) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලාහෝර් හිදී අද පස්වරු 3.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.