2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ටිකට් පත් මේ වන විට නිකුත් කර ඇති අතර විවිධ මිල ගණන් යටතේ ටිකට් පත් මිලදී ගැනීමේ හැකියාව පවතන බවයි සඳහන් වන්නේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගන්නා තරගය වන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ ටිකට් පත් සඳහා මෙහිදී ඉහළම මිලක් නියම වී තිබෙනවා.
pcb.bookme.pk යන වෙබ් ලිපිනයට පිවිස අදාල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Asia Cup 2023 : ප්‍රවේශ පත්‍ර මිල ගණන් ප්‍රකාශයට පත් කරයි
-
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >> -
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..
Read more >> -
වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….
Read more >> -
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….
Read more >> -
යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….
Read more >> -
රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..
Read more >>

