2023 ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

