එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව හෂ්මතුල්ලාහ් ශහීඩීගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.
සංචිතය සදහා කරීම් ජනට් ද නම් කිරීමට පියවර ගෙන ඇති අතර ශරෆුදීන් අශ්රෆ් ද ආසියානු කුසලාන සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.


