ICC CWC qualifiers: ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර තරගය අද

icc-qualifier-sl

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (07) පැවැත්වෙනවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.