සිමෙන්ති මිල පහළට

ciment-22

දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති කොට්ටයක මිල රු. 300කින් අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව මෙතෙක් 2,600 ක්ව පැවති සිමෙන්ති කොට්ටයක මිල 2,300 දක්වා පහත දමා ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.