හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද (06) සහ හෙට (07) වසා දැමීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.