රයිස් සහ කොත්තු මිල 10% කින් පහළට

fried-rice

කොත්තු හා රයිස් මිල අද (05) සිට 10% කින් අඩු  කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.