ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගම්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉන්ධන තොග සම්බන්ධයෙන් දැනුම්දීමක්
-
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් හා අමාත්‍ය උපාලි පන්නිල මහතා අතර විශේෂ සාකච්ඡාවක්…..
Read more >> -
සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට….
Read more >> -
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලංකාවට වූ හානි ගැන UNDP වාර්තාවක්….
Read more >> -
මහනුවර – නුවරඑළිය මාර්ගය යථා තත්ත්වයට….
Read more >> -
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි…
Read more >> -
නොපැවැත් වූ උ.පෙළ විෂයන් සඳහා කාලසටහන නිකුත් කෙරේ….
Read more >> -
ගංවතුරට හසුවී විනාශ වුණු ආහාර ද්‍රව්‍ය ගොඩගසා ඇති අයුරු….
Read more >> -
පෙරපාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගැන දැනුම්දිමක්….
Read more >> -
NBRO මඟින් නිකුත් කරන පූර්ව අනතුරු ඇඟවීම් ගැන දැනුම්දීමක්….
Read more >> -
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්…..
Read more >>

