අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40 ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39කදී, ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇඟයීමේ කටයුතු සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව නගර 18ක් කේන්ද්‍ර කරමින් එම ඇගයීම් කටයුතු ජූලි මස 04 වනදා දක්වා සිදු කරන අතර ඒ සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගැන දැනුම්දීමක්
-
මතභේදාත්මක එන්නත් සිද්ධියට ඉන්දීය සමාගමෙන් ලිපියක්….
Read more >> -
එළවළු මිල සීඝ්රයෙන් ඉහළට…..
Read more >> -
ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ…..
Read more >> -
උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්….
Read more >> -
‘රටම එකට‘ මෙහෙයුමෙන් පුද්ගලයින් 846ක් අත්අඩංගුවට…
Read more >> -
Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්…..
Read more >> -
රුපියල් 25,000ක මූලික දීමනාව 69.56%කට ලබා දී අවසන්….
Read more >> -
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >>

