ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජංගම දුරකථන යෙදුම ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගෙන තිබෙනවා.
පසුගියදා මෙක්සිකෝවේ පැවැත්වූ World Summit Awards මෘදුකාංග සම්මාන උළෙලේදී ManKiwwa වෙත මෙම සම්මානය හිමි වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත සහය දක්වන ලොව හොඳම මෘදුකාංග විසඳුම් අතරින් එකක් ලෙසයි.
ගමේ නගරයේ පොදු ගැටළු ඊට අදාළ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් දැනුම්දීම සඳහා මෙම ජංගම දුරකථන යෙදුම මහජනතාවට පහසුකම් සලසන බව එහි නිර්මාතෘ ශොහාන් කුලසූරිය පවසනවා.
ශ්‍රී ලාංකීය මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගනී
-
සාමයේ පාගමන නිම කරමින් හිමිවරු ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති…
Read more >> -
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්ට ඇප……
Read more >> -
ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ දඹුල්ලේ අවන්හලකට ලක්ෂ 5ක දඩයක්……
Read more >> -
බූම් ට්‍රක් රථයක් විදුලි රැහැනක ගැටී දෙදෙනෙකු රෝහල් ගත කරයි……
Read more >> -
8වෙනි සහ 9වෙනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට……
Read more >> -
දික්ඔය බස් අනතුරෙන් එක් අයෙකු ජීවිතක්ෂයට…..
Read more >> -
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වැඩ වරදියි…..
Read more >> -
භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති…..
Read more >> -
පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි සජබය ඉරාන්ට දන්වයි…..
Read more >> -
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >>

