2021- 2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (11) සමත් වුණා.
ඒ අනුව ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම ශූරතාව දිනාගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 469 ක් රැස් කළා.
ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 296 ක් පමණයි.
යළිත් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් ලබා ගත් අතර ඉන් පසු පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 234 ක් පමණයි.
ඒ අනුව 2021- 2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගනියි
-
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >>

