කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මාළු මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවතීම හේතුවෙන් කුකුළු මස් මිල ඉහළ යාමට බලපා ඇති බවත් මේ හේතුවෙන් ව්‍යාපාරිකයන් අනිසි ලාභයක් ලබන ආකාරයක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා වෙළඳ අමාත්‍යංශය සමඟ එක්ව ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.
කුකුළු මස් සහ බිත්තර මිල අඩු කිරීමට ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නවා – කෘෂිකර්ම ඇමති
-
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >> -
ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි……
Read more >> -
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්……
Read more >> -
මත්ද්‍රව්‍ය සමඟ කොටුවූ චීවරධාරීන් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවෙයි……
Read more >> -
පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අගමැතිනිය කියයි…..
Read more >> -
සාම පාගමන වෙනුවෙන් හෙට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්……
Read more >> -
Rebuilding Sri Lanka අරමුදල සුරක්ෂිත බව මුදල් නියෝජ්‍ය ඇමති කියයි…..
Read more >> -
චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග……
Read more >> -
නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ……
Read more >> -
දිට්වා නිසා විපතට පත් බදුල්ලේ පවුල් 23කට නිවාස ආධාර චෙක්පත් පිරිනැමේ…..
Read more >>

