ජාතික ජන බලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ”ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු” යන මැයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ.
අද රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වෙන එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය අද සිට විරෝධතා ආරම්භ කරයි
-
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන්ට ඇප……
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ……
Read more >> -
8වෙනි සහ 9වෙනි පාර්ලිමේන්තුවල සම්පූර්ණ විගණනයක් මාසයක් ඇතුලතදී පාර්ලිමේන්තුවට……
Read more >> -
හිටපු ජනපති රනිල්ට ඊළඟ නඩු දිනයට පෙර අධිචෝදනා – දිලීප පීරිස්……
Read more >> -
භාණ්ඩාගාර ලේකම් ‘COPF’ හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නෑ – ජනමාධ්‍ය නි. ඇමති…..
Read more >> -
සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු……
Read more >> -
ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය…..
Read more >> -
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා – නාමල්……
Read more >> -
මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි……
Read more >> -
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට නව ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක්……
Read more >>

