රාජාංගනයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ් කිරීමට නියෝග

rajanganaye-raddaratana

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමියන් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරගත කර සිටියා.