හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි අගයකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
නව මිල ගණන් පසුව ප්‍රකාශ කිරීමට නියමිතයි.

