අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ජුනි සහ ජුලි මාසවල ප්‍රයෝගික පරීක්ෂණ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. විවිධ ගැටලු හේතුවෙන් සිදුවූ ප්‍රමාදයන් වලක්වා ගනිමින් හැකි ඉක්මනින් ප්‍රතිඵල ලබාදීමේ කටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසය වනවිට ලබාදීමට කටයුතු කරනවා – විභාග කොමසාරිස් ජනරාල්
-
රුමේෂ් තරංගට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් ඉහළ පිළිගැනීමක්……
Read more >> -
2027 වසරේ සිට රටටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්…..
Read more >> -
තරුණියක් සියදිවි නසාගැනීමේ සිද්ධියට විවෘත තීන්දුවක්…..
Read more >> -
ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්……
Read more >> -
විවාහක රූ රැජිණ තරගාවලියේදී කිරුළ ගැලවූ සිද්ධියේ තීන්දුවට දින නියම කෙරේ…..
Read more >> -
සාර්ථක වෘත්තිකයෙකු වීම යනු මුදල් ඉපයීම පමණක් නොවෙයි – අගවිනිසුරු…..
Read more >> -
නිල්වලා ලවණ බාධකයෙන් වගා පාඩුවූ ගොවීන්ට වන්දි…..
Read more >> -
ධූර කාලය අවසන් කරන SAARC මහලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි…….
Read more >> -
2026 උසස් පෙළ විභාගය කල් දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය…..
Read more >> -
මෙරට රෝහල් පද්ධතියට නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්…….
Read more >>

