ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව ජූනි 23 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය සඳහන් කර තිබෙනවා. තමන්ව සැකකරුවකු ලෙස නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා. දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
දේශබන්දු තෙන්නකෝන්ගේ රීට් පෙත්සමේ තීන්දුව ජූනි 23 ප්‍රකාශයට පත් කෙරේ
-
රුමේෂ් තරංගට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් ඉහළ පිළිගැනීමක්……
Read more >> -
2027 වසරේ සිට රටටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්…..
Read more >> -
තරුණියක් සියදිවි නසාගැනීමේ සිද්ධියට විවෘත තීන්දුවක්…..
Read more >> -
ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්……
Read more >> -
විවාහක රූ රැජිණ තරගාවලියේදී කිරුළ ගැලවූ සිද්ධියේ තීන්දුවට දින නියම කෙරේ…..
Read more >> -
සාර්ථක වෘත්තිකයෙකු වීම යනු මුදල් ඉපයීම පමණක් නොවෙයි – අගවිනිසුරු…..
Read more >> -
නිල්වලා ලවණ බාධකයෙන් වගා පාඩුවූ ගොවීන්ට වන්දි…..
Read more >> -
ධූර කාලය අවසන් කරන SAARC මහලේකම්වරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි…….
Read more >> -
2026 උසස් පෙළ විභාගය කල් දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය…..
Read more >> -
මෙරට රෝහල් පද්ධතියට නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්…….
Read more >>

