නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.
යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වාසනීයත්වයක් ඇති කිරීම සඳහා ඵලදායී සංචාරයක ජනාධිපතිවරයා නිරත වූ බවයි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

