ආණ්ඩුවේ සමහර කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව දක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. පසුගිය සති කිහිපය තුළම රට තුළ කතාබහට ලක්වන්නේ ආගමික නිගරු කිරීම් සම්බන්ධයෙන් පළ කරන ලද අදහස් බවත්, එහිදී කතාබහට ලක්වන පිරිස් ඉදිරියට ගෙන එන්නේ ආණ්ඩුව විසින් හිතා මතාම බවට සැකයක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ. අදාළ පිරිස් ආගමික කරුණු ඉලක්ක කරමින් පහරදීම් සිදු කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට මිනිසුන්ගේ අවධානය එදිනෙදා ගැටලුවලින් වෙනත් පැත්තකට යොමු කිරීමේ උවමනාවෙන් දැයි සැකයක් මතුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ආගම් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්නේ මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්නද කියලා සැකයි – ඩිලාන් පෙරේරා
-
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >> -
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..
Read more >> -
පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…..
Read more >> -
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >>

