පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් ඉදිරියේ දී ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ සිරුර පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය අද (26) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේදී අදාළ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ සිරුර ඊයේ (25) දිනයේ දී යළි ගොඩගැනීමට ද කටයුතු කළා.

