ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අදයි

sri-lanka-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද (20) කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ද මීට සමගාමීව පැවැත්වීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඡන්ද විමසීමේ දී ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලතල ඇතුලු ධූර කිහිපයක් සඳහා සාමාජිකයින් පත් කරගැනීමට නියමිතව තිබෙනවා.