ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (18) නැවතත් පහළ වැටීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.299.21 ක් ලෙස හා විකුණුම් මිල රු.312.37 ක් ලෙසයි ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.