රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ වත්මන් ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.
මෙම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ද යෝජනා වී තිබූ නමුත් මේ වන විට වෛද්‍යරත්න මහතා වඩා සුදුසු අය ලෙස තෝරාගෙන ඇත. අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා ලබන ජුනි මස විශ්‍රාම ගැනීමට නියමිතය.
හෙට්ටිආරච්චි මහතා මේ වන විට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම මෙයට හේතු වශයෙන් සඳහන් වේ.
රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශ ධූරයට නීතිඥ කපිල වෛද්‍යරත්න
-
රුපියල් 3,200ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරා අත්අඩංගුවට…
Read more >> -
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකුට ඇප….
Read more >> -
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….
Read more >> -
මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුරක්….
Read more >> -
සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්….
Read more >> -
හෙට සහ අනිද්දා රැස්වන පාර්ලිමේන්තුව ගැන පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය
Read more >> -
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >>

