රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නව ඒකකයක්

cabinet-updates

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවූ බවයි සඳහන් වන්නේ.