කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ. ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
කාලීන සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

-
ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි
Read more >> -
බෝරා සමුළුව පැවැත්වීම වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කෙරේ
Read more >> -
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ විදේශ ඇමති අතර හමුවක්
Read more >> -
කොළඹ වරාය නගරය අසළ මුහුදේ ගිලී අතුරුදහන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි
Read more >> -
Twitter Killer එල්ලා මරා දමයි
Read more >> -
ඉන්දියාවේ සිට මුහුදෙන් ගෙන ආ මත් කරල් තොගයක් අත්අඩංගුවට
Read more >> -
ජූලි 09 දිවයිනේ සියලු පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්
Read more >> -
තුෂාර උපුල්දෙණිය ජූලි 09 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග
Read more >> -
සූර්යබල විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සම අගෝස්තු 04 කැඳවීමට නියෝග
Read more >> -
අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් ජූලි 23 කැඳවීමට නියෝග

Read more >>