සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය සඳහා තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මේ වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන අයර්ලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 328 ක් ලබා සිටිනවා.
නොදැවී පන්දුවට පහරදෙන Paul Stirling ලකුණු 80 ක් හා Curtis Campher ලකුණු 28 ක් ලබා සිටිනවා.