ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විධායක සභාවේ රැස්වීමක් කැඳවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කරයි

exam-new-1

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා විධායක සභාවේ රැස්වීමක් කැඳවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නම් පිළිතුරු පත්‍ර පරික්ෂාවට සහය ලබාදෙන බවයි.