ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Business Today සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරනවා – ජනපති
-
මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……
Read more >> -
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..
Read more >> -
ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..
Read more >> -
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..
Read more >> -
පෑලියගොඩ නගර සභාවේ අයවැයත් මාලිමාව පරදී…..
Read more >> -
රන්වලගේ අනතුර ගැන තවත් තොරතුරු එළියට….
Read more >> -
ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට – අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි…..
Read more >> -
හුන්නස්ගිරිය නගරය ආසන්නයේ නායයාමක්….
Read more >> -
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වසා තැබීමේ තීරණයක්….
Read more >> -
බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට….
Read more >>

