පැය 48 ක් තුළ අධිවේගයේ ආදායම රුපියල් කෝටි 7 ඉක්මවයි

highway

ගතවූ පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් ලද ආදායම රුපියල් කෝටි 7 ඉක්මවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම කාලය තුළ වාහන 256,225 ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිංහල හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් බොහෝ පිරිසක් ගම් බිම් බලා යාමට අධිවේගී මාර්ග භාවිතා කර තිබුණා.

comment loading image