SLvsIRE 1st Test : කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

SLvsIRE

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

එහිදී කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.