ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධීකරණය කිරීමේ වේදිකාවක් දියත් කිරීමට තීරණය කරයි

zzuki

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පවසනවා.

ඒ අනුව මේ සඳහා චීනයද සම්බන්ධ වන්නේ නම් එය ඉතා හොඳ බවයි G7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කර තිබෙන්නේ.

මෙවර G7 රැස්වීමේදී ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටවල ණය අවධානම පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.