IPL 2023 : ඊයේ තරග සාරාංශය

ipl-2023

IPL ක්‍රිකට් තරගාවලියේ Royal Challengers Bangalore කණ්ඩායම හා Lucknow Super Giants කණ්ඩායම් අතර පැවති තරගයෙන් එක් කඩුල්ලක ජයක් ලැබීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Lucknow Super Giants කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Lucknow Super Giants කණ්ඩායම අවසන් පන්දුවාරයේ කඩුලු 9 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.