අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

29790382063febbcec5cecc050fac2aa

ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.