මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණෙයි

maheesh-thikshana--new

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව ජගත් ක්‍රිකට් කවුසිලයේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 10 වන ස්ථානයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

ඇෆ්ගගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන අතර වනිඳු හසරංග එහි දෙවන ස්ථානයේ පසුවනවා.