සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර
දීර්ඝ කාලයකට පසු ඇන්ජලෝ මැතිච්ස්ද මෙම සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.
එසේම විස්සයි විස්ස තරගාවලිය සඳහාද 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර මේ සංචිතය සඳහා නැවත සුවය ලබා පැමිණි කුසල් ජනිත් පෙරේරාද ඇතුළත් කර තිබෙනවා.
අදාළ සංචිතය පහතින්,


