2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% ක අගයක් ලෙස ඇස්තමේන්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ 12.4% ක අගයක් වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබෙන අතර කෘෂිකර්මාන්තය 4.6% ක්, කර්මාන්ත 16% ක් සහ සේවා ක්‍රියාකාරකම් 2% ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබෙනවා.
2022 වසරේ ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
-
‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders වෙතින් රු. මිලියන 100ක්….
Read more >> -
යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර යුරෝ මිලියන 2.35 දක්වා ඉහළට….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්…..
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
ඩොලරය රු. 309 ඉක්මවයි…..
Read more >> -
‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්….
Read more >> -
ආපදා නිසා බහාලුම් නිශ්කාෂනයටත් බලපෑම්….
Read more >>

