ශ්රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) සුළු ඉහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු329.02ක් ලෙස හා විකුණුම් මිල රු.346.33ක් ලෙසයි අද (16) ශ්රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

